මොකක්ද Forex කියන්නේ ?

මොකක්ද Forex කියන්නේ ?

Forex යනු දැනට ලොකේ තියෙන ලොකුම මුදල් වෙළද පොල වන අතර දිනකට මෙහි හුවමාරැ වෙන මුදල ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 3.8 කි. ලෝකයේ ප්‍රධානම හා විශාලම බැංකු මුලිකවම සමිබන්ධ වන මෙම වෙළද පොල මුලු ලොව පුරාම විහිදි ඇති අතර, බැංකු, විශාල සමාගමි මෙන්ම ඔබ හා මම වැනි කුඩා ප්‍රමාණයේ ගුණුදෙනු කරැවන්ද මෙයට සමිබන්ධව ගණුදදෙනු කිරිම මෙහි ඇති ප්‍රධානම විශේෂත්වයයි. සරලවම මෙය ලොකේ ඔනෑම තරාතිරමක කෙනෙකුට විවෘත තැනකි. lakforex වෙබි අඩවිය නිර්මාණය කිරීමෙි ප්‍රධාන අරමුණ වෙන්නේ Forex වෙළද පොළට පිවිසීමට උනන්දුවක් දක්වන ඔනෑම අයෙකුට අවශ්‍ය වෙන සමිපුර්ණම දැනුමි පැහැදිලිව ලබා දීමයි. විශ්වාස කරනවද සාමාන්‍ය පුද්ගලයෙකුට උවත් මෙමගින් ඉපයිය හැකි මුදලේ සීමාවක් නොමැති බව. ඒ නමි දිනකට $1 - $50 දක්වා හෝ දිනකට $1000 - $10000 වෙන්න පුලුවන්.
මොකක්ද Forex කියන්නේ ? මොකක්ද Forex කියන්නේ ? Reviewed by Ktech on 9:44 PM Rating: 5

No comments:

Powered by Blogger.